ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ....

සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති...

සයිටම් ප්‍රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්‍රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව...

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය...

රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය...

පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි...

සයිටම් සටන යළි ඇවිලෙයි; ඇමති රාජිත නිහඬයි..

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ ඊයේ දිනට (02)ට යෙදී ඇති “අගෝස්තු දෙක ජාතික විරෝධතා දිනයට සමගාමීව” රටේ විවිධ ප්‍රදේවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර තිබිණි....

ඇමති රාජිත ජනපතිට අපහාස කරලා.. (Video)

පසුගියදා පැවති වෛද්‍ය වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන එය නිමාකරලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදුකළ සාකච්ඡාව 'හොර සාකච්ඡාවක්' යැ'යි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය මඟින් ඔහු ජනාධිපතිවරයාට අපහාස කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම...

දොස්තර රාජිතට වෛද්‍යවරුගේ ප්‍රමිතිය ගැන සැකයක්!

වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරන නිසාවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතු බව සෞබ්‍යය අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක්...
Loading posts...

All posts loaded

No more posts