පක්‍ෂයේ බෙදීමක් ඇති නොවන ලෙස බහුතර මතයට ගරු කරමින් සජිත් නම් කළා

එක්සත් ජාතික පක්‍ෂය තුළ කිසිදු බෙදීමක් ඇති නොවන ලෙසත් පක්‍ෂයේ බහුතර මතය අනුවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත් කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ඊයේ (26) ප‍්‍රකාශ කළේය. ජනාධිපති අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙසේද කියා සිටියේය. ජනාධිපතිවරණය දැන් දැනුම් දී තිබෙන නිසා ජනාධිපතිවරණයට තර`ග කරන්නයි …

Continue Reading

සියලු වාර්තා බිඳහෙළමින් රාජ්‍ය සේවකයින් සඳහා ඉතිහාසයේ මෙතෙක් කිසිඳු රජයක් සිදුනොකළ 107%ක අතිදැවැන්තම වැටුප් වැඩිකිරීම යහපාලන රජයෙන්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ.  එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත. …

Continue Reading

දිල්රුක්ෂි ඩයස්ගේ කියුම් කෙරුම් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂිව ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිවරයා තමාට චෝදනා කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි. -උපුටාගැනීම- හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් …

Continue Reading

ජනපති සිරිසේන බයේ කට්ටි පනිද්දී, බය නැති අගමැති රනිල් තවත් කොමිසමක් හමුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණ රට වටේ වැල් බයිලා ගසමින් යද්දී එදා මෙදා තුර බලය ඇතිදාත්, නැතිදාත් විවිධ චෝදනාවලට සහ ගැරහුම් වලට ලක්වෙමින් අධිකරණ, කොමිසම් සභාවලට නොබියව මුහුණ දුන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(16) තවත් කොමිසම් සභාවක් ඉදිරියේ නොබියව සාක්ෂි දීමට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලය ඇතැතිව එම බලය අවභාවිතා නොකරමින්, …

Continue Reading

එජාප ජනපති අපේක්‍ෂකයා පුළුල් බලවේගයක් නිර්මාණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන අපේක්ෂකයෙක් – එජාප නායක අගමැති රනිල් කෙළින්ම කියයි

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්‍ෂකයාට සෙසු පක්‍ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට නාමයෝජනා බලාපොරොත්තු වන සියලූම අපේක්‍ෂකයන්ට තමා පවසන්නේ පක්‍ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය …

Continue Reading

රට ගොඩ නඟන්න ඒකාධිපති බලයක් රටට අවශ්‍ය නෑ

රට වෙනුවෙන් වැඩ කිරීමටත් රට ගොඩ නැඟීමටත් ඒකාධිපති බලයක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(13) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය. “අද එක උත්සවයකින් නිවාස මෙතරම් ප්‍රමාණයක්. එදා රේස්කෝස් පිටියේ මංතීරු හැදුවා. අපි දුප්පත් ජනතාවට නිවාස හැදුවා ප්‍රජාතන්ත්‍රවාදය වගේම නිවාසත් හැදුවා. වැඩ කරන්න …

Continue Reading

බය නැති අගමැති ජනපති සටනට..! අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි..

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වූහ. …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර අගමැති රනිල් ඇතුලට..!

බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක් මුදුන්පමුනුවා ගැනීම වෙනුවෙන් මෙවැනි යම් සැලසුමක නිතරවන්නේ ද යන්න සැකය ඉස්මතු වේ. යම් හෙයකින් එසේ වුවහොත් කෙටි කාලයක් තුල දේශපාලන …

Continue Reading

පොරොන්දු වෙනුවට ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක්!

රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරීම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය …

Continue Reading

බිය සැක නැතිව ජීවත්වීමට ඉඩ සලසන්නේ එදා පව්වලට සමාව ඉල්ලලාද..?

බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරයක් හදන බව කියන්නේ පසුගිය කාලයේ කළ පව්වලට සමාව ඉල්ලා දැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (12) ප‍්‍රශ්න කළේය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීමත්, එහි ජනපති අපේක්‍ෂකයා ලෙස ඔහුගේ සහෝදරයා පත්වීමත් තමා බලා සිටි බවද එහිදී ඇති වූයේ ජනතාවට නිදහස දීමක් නොව පවතින නිදහසද නැති කිරීමක් බවත් අගමැතිවරයා …

Continue Reading