
ආධාරකරුවන්ව නීතිය අනුව ක‍්‍රියාත්මක කිරීමේ වගකීම අපේක්ෂකයින්ට
- RSL
- October 8, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Presidential Election 2020
- 0 Comments
ජනාධිපතිවරණයට තරග කරන සියලූ අපේක්‍ෂකයන් හා දේශපාලන පක්‍ෂ තම ආධාරකරුවන් මැතිවරණ නීතියට හා නිකුත් කර ඇති ආචාර ධර්මවලට අනුව ක‍්‍රියාකරවීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසීය. අපේක්‍ෂකයන්ගේ ප‍්‍රමාණය වැඩිවීම නිසා පසුගිය ජනාධිපතිවරණයට වඩා දෙගුණයකින් පමණ ඡන්ද පත‍්‍රිකාව විශාල වන බවද දැනට තිබෙන ඡන්ද පෙට්ටි ප‍්‍රමාණවත් නොවන නිසා අලූතින් ඡන්ද පෙට්ටි ගෙන්වීමට ද සිදුවන බවත් ඊයේ …
Continue Reading