- Friday
- November 22nd, 2024
ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ...
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි. නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත. පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර...
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන හා තුන්වන මනාපය තීරණාත්මක වනු ඇති බවත්, එම නිසා දෙවන හා තුන්වන මනාප පළ කිරීමට අමතක නොකරන ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ(14) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුව...