පඩියට අමතරව මන්ත්‍රීලාට මාසිකව ලක්ෂ 2ක දීමනාවක් දෙන්න ගෙන ආ යෝජනාව ජනපති කුණු කූඩයට දමයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වැටුපට අමතරව රුපියල් ලක්ෂ 02 ක දීමනාවක් ලබා දීමට ඊයේ (06 දා) කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව ගෙන ආ අවස්ථාවේ තමා ඊට විරුද්ධ වූ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශාවලිය පිළිගැන්වීම වෙනුවෙන් බණ්ඩාරනායක …

Continue Reading

ජනපති සිරිසේන එජාපයම ගොනාට අන්දවමින් රුවන්ට දුන් රාජ්‍ය ආරක්ෂක ඇමති පට්ටමේ තරම හෙළිවෙයි! ආතල් අරන් යන්න ආ සාගල, ෆීල්ඩ් මාෂල්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලිස්සයි (වීඩියෝ)

ජනාධිපතිවරයා නමට තමාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරය පිරිනැමුවද තමා යටතේ තිබුණේ රක්නා ලංකා සමාගම, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන බවත්, තමා යටතේ රාජ්‍ය ආරක්ෂාවට වගකියන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ වැනි කිසිඳු ආයතනයක් නොවූ බව අද(06) තේරීම් කාරක සභාව හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තම විෂය පථය පවසමින්, ජනාධිපති සිරිසේන …

Continue Reading

මහ රෑ මහින්ද-මෛත්‍රී-ගෝඨා රහස් සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙන අතර මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී ඇතැයි වාර්තාවේ. ඊයේ(05) රාත්‍රී මෙම රහස් හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අදාළව මහින්ද සහ මෛත්‍රී සාකච්ඡා පවත්වන අතරතුර දුරකථන මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂවද සම්බන්ධ …

Continue Reading

කවුරු මොනවා කිව්වත් රටේ ජනතාවගෙන් සියයට 90%ක් මා සමඟයි – ජනපති මෛත්‍රී ජනාධිපතිවරණ සටනට සැරසෙයි!

මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ ඊයේ (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි. තමා සියලු …

Continue Reading

දෙසැම්බර් 09 වනදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක්..!

2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇති බව පවසමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයා ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ සඳහන් පරිදි ඔවුන් දන්වා ඇත්තේ මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බව බවයි. ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසෙයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ …

Continue Reading

අපි පදිංචි වෙන්න ඇවිල්ලා නෑ.. මට හොඳ පිට කොන්දක් තියෙනවා.. මම පොඩි තැනක ඉදන් ආපු කෙනෙක් නිසාද මට මෙච්චර තලන්නේ..

විවිධ බලලෝභී දේශපාලඥයින්ගේ බළල් අත් වෙමින් අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් තමා ඇතුළු ආණ්ඩුවට කරන සියලූ චෝදනා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමාට මේ තරම් පන්න පන්නා පහර දෙන්නේ තමා පොඩි දුප්පත් තැනක සිට ඉහළට පැමිණි අයෙකු නිසාදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, රදල පවුල්වලින්, ඉහළ තැන්වලින් පැමිණි කිසිවෙකුට මේ තරම් පෙරළ පෙරලා පහර නොගැසූ …

Continue Reading

ජනපති ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්..!

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප‍්‍රකාශ කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14දා) ඇඹිලිපිටියේදී පැවසීය. මහවැලි විශේෂ බලප‍්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ කරුණු හෙළි කළේය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.   “මරණීය දණ්ඩනය අහෝසි කෙරුවොත් මේ …

Continue Reading

අගමැතිගෙන් පසු ගෝඨාභය සහ ජනපතිත් තේරීම් කාරක සභාවට කැඳවීමේ සූදානමක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් පසු හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනකු පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක්‌ අවසානයේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා, …

Continue Reading

මම පුංචි තැනකින් ආපු පොඩි මිනිහෙක් නිසාද මට මේ තරම් නින්දා අපහාස කරන්නේ.. ජනපතිගෙන් හද සසල කරවන කථාවක් (වීඩියෝ)

අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යද්දී ඊට විරුද්ධව විශාල පිරිසක් අධිකරණයට ගොස් මුලික අයිතිවාසිකම් යනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, රටේ දුවා දරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිද්දී තමාට කුඩු ජාවාරම් කරුවන්ගේම කුලී හේවායන් විසින් චරිත ඝාතනය කරමින් පහර දෙන බවත් මේ වන විට තමාට ජීවිත තර්ජන පවා මේ වන විට …

Continue Reading