ජනපති සුරකින ජනතා පෙරමුණක්..!
ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල සම්පත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ වන විට ජනාධිපති ධුරය පිළිබඳව විවිධ මතවාද කරළියට පැමිණෙන බවත් එහිදී කිසි දිනෙක ජනාධිපතිවරයකු වීමට …
Continue Reading
තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව
වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …
Continue Reading
වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …
Continue Reading
එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …
Continue Reading
ඝාතනයට ලක් වූ පොලිස් සැරයන්ගේ පවුලට ග්‍රාම ශක්තියෙන් ජනපතිගෙන් ශක්තියක්
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ. ඒ ජනාධිපති කාර්යාලයේ දී ය. මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කර ඇත. වයස අවුරුදු හතරහමාරක් …
Continue Reading
හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ
කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු …
Continue Reading
මෛත්‍රී-මහින්ද නව සන්ධානයකින් නව ගමනකට සැරසෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. නායකයින් දෙපළ ඇතුළු ශ්‍රී …
Continue Reading
ජනපති මීලඟ පියවරට සූදානම්!
අධිකරණයේ තීන්දුව කුමන ආකාරයේ එකක් වුවත් ඒ ඕනෑම තීන්දුවක් ගෞරවයෙන් භාර ගනිමින්, ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි. වර්ෂ අවසානයේ අය-වැය යෝජනා සම්මත කරගැනීම සඳහා ගතයුතු ආර්ථික තීන්දු තීරණ තිබෙන බැවින් අධිකරණයේ නඩු තීන්දු කඩිනමින් ලබාදෙතැයි ජනපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ ඊයේ (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති ‘ජීවනෝපාය සංවර්ධන වැඩසටහන’ යටතේ ප්‍රතිලාභීන්ට සම්පත් …
Continue Reading
ජනපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අද රාත්‍රියේ හදිසි කැඳවීමක්! මැතිවරණ සුදානමක්!
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ. රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.
Continue Reading
අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා
එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය. නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය. එහිදි …
Continue Reading