බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා ඇති අතර ඊට වෙනත් අයගේ සහය අනවශ්‍ය බවද ඔවුන් මහින්ද රාජපක්ෂට පවසා ඇත. එය පිළිගෙන ඇති මහින්ද එහි පුර්ණ අයිතිය …
Continue Reading
ජ.වි.පෙ. සාමූහික හෘදසාක්ෂිය සහ ටිල්වින්ගේ හෘදසාක්ෂිය!
-
RSL
-
April 7, 2016
-
දේශපාලන
-
political
-
0 Comments
කුමාර් ගුණරත්නම් හෙවත් ගුණ්ඩා හෙවත් පෙරටුගාමී නායකයා වසරක් හිරේට ගියේ ය. ඔහු ජ.වි.පෙ. මුල් පෙළ නායකයෙක්ව සිටි බව ජ.වි.පෙ. හැර අන් සියල්ලෝ ම දනිති. ලංකාවේ වාමාංශික ව්‍යපාරයේ අත්දැකීම් අනුව, තමන්ගේ සහෝදර අනෙකාට ඇති වෛරය පංති වෛරයට වඩා ඉහළින් තිබීම කැපී පෙනෙන්නකි. ඒ අනුව, මතවාදීව වෙනස් ආස්ථානයන් දරන සහෝදර අනෙකාව මරා දමන්නට වුව මොවුන් පෙළැඹේ. කුමාර් සම්බන්ධ කාරණයේ දී ජ.වි.පෙ මුල …
Continue Reading
ජනපති ඒකාබද්ධ විපක්ෂය අමතයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී යන්නට පෙර නිමිති පළ වූයේ කාලයක සිට පටන් බව නොරහසකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිය බූදලයක් බවට එම පක්ෂය හරවා ගැනීමෙන් පසුව එය වඩාත් තීව්‍ර විය. ජනාධිපතිවරණයෙන් පරාජය වුණු පසුව මහින්ද ප්‍රමුඛ කරගත් පිරිසක් (මොවුන් බහුතරයක් විවිධ චෝදනා එල්ල වූ පිරිස ය.) ඒකාබද්ධ විපක්ෂය නමින් වෙන් වී ශ්‍රී.ල.නි.ප ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්නට විය. …
Continue Reading
පැරදුණු බව තේරුම්ගන්න – ඇමැති ලක්ෂ්මන් යාපා කියයි
අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා විසින් පසුගිය දා මාතර රැස්වීමක් අමතා ප්‍රකාශ කළේ, පසුගිය ජනපතිවරණය ජයගන්නට කළ හැකි දේවල් සියල්ලම කළත් මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම පරාජය වූ බවයි. කාර්යාලයේ බැනර් එකේ සිට සියලු දේවල් ජනාධිපති කාර්යාලයෙන් යැවුවත් කිසිදාක නොකළ පරිදි ඡන්ද පොළ නියෝජිතයන්ට මුදල් පවා දුන්නත් ජනපතිවරණය පරාජය වූ බවත් එය තේරුම්ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කුඩා …
Continue Reading
චතුරිකාත් සිරිසේනත් රාජපක්ෂ පුතුන් වගේ ද?
පසුගිය දින කිහිපයේ සිට ම ජනපති දියණිය චතුරිකා සිරිසේන යම් යම් මාධ්‍යවල කතා බහට ලක් වුණා ය. පසුගිය සතියේ ඇය මහරගම පිළිකා රෝහලේ කටයුත්තකට සහභාගි වීම නිසා රෝහලේ කටයුතුවලට බාධා පැමිණුනැ යි සමහර මාධ්‍ය වාර්තා කළෝ ය. කරුණු සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ එවැනි අපහසුතාවක් ඇති ව තිබුණේ නැත. පසුගිය කාලයේ රාජපක්ෂ පුතුන් කටයුතු කළ නොමනා ආකාරය නිසාවෙන් ජනතාව සිටින්නේ …
Continue Reading
මාවෝගේ කක්කා සහ තනිරටේ සමාජවාදය
සමාජවාදී ලෝකය තුළ මහා බලකණු දෙකක් වූ මා ඕ සේතුං පිළිබඳවත් ජෝසප් ස්ටාලින් පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් පසුගියදා ලෝක මාධ්‍යය ඔස්සේ සිදු විය. මාවෝ සේතුං යනු මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයාය. මාක්ස් ලෙනින්වාදී අදහස් තවදුරටත් ඉදිරියට ගෙන ගිය මාවෝගේ විප්ලවීය ව්‍යාපාරය ඇතැම් දෙනෙක් මාක්ස්-ලෙනින්-මාවෝවාදය වශයෙන් ද හඳුන්වනු ලැබේ. ස්ටාලින් යනු ලෙනින්ගෙන් පසු සෝවියට් දේශය පාලනය බාර ගත් පුද්ගලයා ය. අලූතින් කෙරුණු මාධ්‍ය …
Continue Reading
පව් දෙයියනේ! කාගෙ වුණත් දරුවෙක්නෙ…
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)
Continue Reading
ධම්මපදයෙන්!
-
RSL
-
January 28, 2016
-
දේශපාලන
-
FB Mathrawa, political
-
0 Comments
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)
Continue Reading
ජාතික වීරයෝ
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)
Continue Reading
සදහම් සිතිවිල්ලක්!
-
RSL
-
January 23, 2016
-
FB මාත්‍රාව, දේශපාලන
-
political
-
0 Comments
Continue Reading