පාර්ලිමේන්තුවේ 225න් 112කට සාමාන්‍ය පෙළවත් නැහැ

අද වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඇතුළු සියලු අංශයන්ගෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගන් 112 දෙනෙක්ම අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ ජනතාව මේ වගේ පිරිසකට රට භාරදීම නිසයි අද වන විට රට මේ අගාධයට වැටී තිබෙන බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික හා උෟව පළාත් සභා ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න …

Continue Reading

බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වූ අතර මේ …

Continue Reading