වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරියි

මීට වසරකට ඉහතදී පමණ වෙබ් සහ සමාජජාල මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” විසුරුවා හැරීමට එම සංවිධානයේ සාමාජිකයින් විසින්ම තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කළ විසුරුවා හැරීමේ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය. -උපුටා ගැනීම- වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරින ලද බවට වන මාධ්‍ය නිවේදනය විධායක සභාව සහ බහුතර …

Continue Reading

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …

Continue Reading

ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි

පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම …

Continue Reading

සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්!

පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහස වන බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ …

Continue Reading

මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කිරිමේ පැමිණිල්ල ගැන ශ්‍රී ලංකා පොලිසිය හොරගල් අහුලයි

අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG හී මාධ්‍යවේදීයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක කාර්යය මණ්ඩල ප්‍රධානියෙක් මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඊයේ (30) කඩවත පොලිසියට කැඳවා තිබුණද ඔහු පැමිණ සිට නැත. රුපියල් කෝටි ගණනක ගණුදෙණුවක් ගැන මාධ්‍ය විසින් කළ අනාවරණයේදි තමන් විසින් එයට තොරතුරු ලබා දුන් බව පවසමින් තුසිත හල්ලොලුව තමාට …

Continue Reading

ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළන අලුත් දඩයමකට සැරසෙයි!

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු බව රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු! “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව …

Continue Reading

මිලියන-බිලියන ගණන් කප්පම්වලට යට වී ජාතික ආරක්ෂාව අනතුරේ වැටීමේ අවදානමක්!

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි. උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි. උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී …

Continue Reading

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන් දඩයමට පොටක් පාදයි!

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු. මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන …

Continue Reading

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරට

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දින දෙකක උතුරේ සංචාරයක යෙදෙන බව එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු දුමිදු දිසානායක සදහන් කළේ උතුරේ මාධ්‍ය නිදහසට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති නීතිවිරෝධී කේබල් රූපවාහිනි සම්බන්ධයෙන්ද එම සංචාරයේදි අවධානය යොමුකරන බවයි. පසුගිය මැයි 28 වැනිදා යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වු Kalai kathir පුවත් පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජේන්ද්‍රන්ගේ සුවදුක් …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු TRCයට NMWJ ලියලම භාරදෙයි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද(13) ලිපියක් බාර දුන්නේය. එම ලිපිය පහතින්. සභාපති, ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව, …

Continue Reading