2023-24 AL ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

2023 – 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (05) දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 19 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙම විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත්ස ඳහන් කරයි.

Continue Reading

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් පිළබඳ ගැසට් එක නිකුත් වෙද්දී, කැබිනට් – රාජ්‍ය ඇමති ගැටුම් ඇරඹෙයි

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමත් සමඟම වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇරඹී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන් තමන්ට පහසුකම් හා බලතල ලබා නොදෙන බවට රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙක්ම මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් යනු නාමික පත්වීම් පමණක් බව පසුගිය …

Continue Reading