
සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!
- RSL
- August 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Navy, ravindra wijegunaratne
- 0 Comments
අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට …
Continue Reading