- Friday
- November 22nd, 2024
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ...
ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව වන්නේ එම රූපවාහිනි නාලිකාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ වම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ප්‍රකාශ විවේචනය කිරීම බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසා...
යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි...
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී. ඊයේ (20)...
ජාතිවාදයට මුවා වී සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය....