ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) …
Continue Reading
මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …
Continue Reading
ජනගහනයෙන් 45% ක දෛනික ආදායම රුපියල් 800 ට අඩුයි
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිස් පහක දවසේ ආදායම රුපියල් අටසියයට වඩා අඩු ඉතා අවම මට්‌ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ජනතාව උග්‍ර දරිද්‍රතාවකින් පෙළෙන බව මෙයින් පැහැදිලි වන බවද මහාචාර්යවරයා අවධාරණය කළේය. මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් මේ බව සඳහන් කළ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන මහතා …
Continue Reading
සවිමත් දේශීය ආර්ථිකයක් වෙනුවෙන් වූ ජාතික ආර්ථික සභාව පළමු වරට රැස්වෙයි
රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික …
Continue Reading