ගොවිජන දුක නිවන්න, රජ දවසින් පසු ඇරඹුණු මහා වික්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි – ජනපති
මේ යුගයේ පමණක් නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය. අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්. මෙතන ඉන්න …
Continue Reading
කළුගඟෙන් රජරටට ගලන දෙවන පැරකුම් යුගය
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම දියණියන් දෙදෙන මෙලොවට දායාද කළ අරමුණ ඉටු නොවනා බව පෙනෙන නිසා විය හැක. උතුරුමැද හා වයඹ ප්‍රදේශයන්හි වෙසෙන ගොවි දරුවෝ …
Continue Reading
මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත. මාස් කන්නයට වගා කෙරෙන …
Continue Reading
මොරගහකන්දෙන් රට සමෘද්ධිමත් වන්නේ කෙසේද..?
මොරගහකන්ද ජලාශය රටේ අනාගතය සමෘද්ධිමත් වීමේ පදනම බවත් එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්aවය අතිශය ප්‍රබල එකක් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08 වැනිදා) පොල්ගොල්ලේදී ප්‍රකාශ කළේය. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කරමින් “සාළිස් වසරක මහවැලි අසිරිය” නමින් පොල්ගොල්ලේදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. මේ රටේ ජාතික ආර්ථිකයට මහවැලි …
Continue Reading
මොරගහකන්ද සමඟ යළි උදාවන කෘෂිකාර්මික පුනර්ජීවන යුගය (VIDEO)
-
RSL
-
June 28, 2017
-
විශේෂාංග
-
Moragahakanda
-
0 Comments
“මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි. අප නිවස අසලින් ගලා ගිය පරාක‍්‍රම සමුද්‍ර මහ ඇළෙහි සිසිල පිළිබඳ මතකය අදත් මගේ සිරුර ප‍්‍රබෝධමත් කරයි. මා පියාව ඔහුට …
Continue Reading
ලංකාවේ ප්‍රථම සහ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්දෙන් විදුලිය සූදානම්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ සංකල්පයක අනුව ආරම්භ කරන ලද මෙරට ඓතිහාසික විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි …
Continue Reading