විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්. වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ. විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව පැය දෙකක කාලයක් තුළ දි …
Continue Reading
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර
දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය තීරණය කොට ඇත. ඒ අනුව මෙම රෝහල තව නොබෝ දිනකින් සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ ඇඹිලිපිටිය රෝහලේ …
Continue Reading
රටම ගොනාට අන්දවමින් ඇමති රාජිත මහජන මුදල් බිලියන 5ක් ගසා කයි..! ජනාධිපති කොමිසමේදී සාක්ෂි සහිතව සුවපතිගේ මෙගා ඩීල් හෙළිවෙයි! (Video)
ජනාධිපතිවරයා, ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති රාජිත ඇතුළු සේනාරත්න පවුලේ තිප්පලක් බවට පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ-වංචා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදීය. ඇමති රාජිත …
Continue Reading
ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධවේදියා ක්ලාන්තය දමයි
නුසුදුසු පිළිකා එන්නත් රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (01) සාක්‍ෂි දෙමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියකු හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් සාක්‍ෂි විමසීමේ කටයුතු සුළු මොහොතකට නැවැත්වීමට කොමිසමට සිදුවිය. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!
පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …
Continue Reading