ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය. මේ අනුව ගනුදෙනු අවසානයේ දී …
Continue Reading
මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …
Continue Reading
2018 සඳහා රජයේ සමස්ත වියදම කෝටි 3,98,200ක්; අපේක්ෂිත රාජ්‍ය ආදායම කෝටි 2,17,500ක්
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් …
Continue Reading
නව බදු පනතේ බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට ක්‍රියාත්මකයි
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 …
Continue Reading