- Monday
- December 23rd, 2024
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු...
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් 'ඉන්ධන මිල සුත්‍රයක්' හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා...
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...