ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත. ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම …

Continue Reading

පාතාල මැරයින් බේරාගන්න පොලිසියට තඟ දැමූ ඇමතිවරු කවුද..?

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන සිටින මෙම පාතාල නායකයන් දෙදෙනා ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ද වාර්තා වෙයි. මෙම පාතාල නායකයන් …

Continue Reading