මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට! ඉතිරි කොටස රුවන්ට
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත. කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන ඇමතිවරයෙකු යටතට ජනමාධ්‍ය විෂය පැවරීමත් සමග ජනමාධ්‍ය කැබිනට් ඇමතිවරයා ලෙස නිතැතින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිතය. අගමැති රනිල් …
Continue Reading
මාස ගණනක් සූත්‍රයක් කියා තැටමූ මංගල ඉලක්කම් වෙනුවට අකුරු ආදේශ කොට එකතු කරයි; තෙල්වලට 34% ක් බදු ගසන බව හෙළිවෙයි
මාස ගණනාවක් පුරා “තෙල් මිල සූත්‍රය” යැයි පවසමින් එය තමන්වත් නොදන්නවා කියූ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ(18) මෙන්න තෙල් මිල සූත්‍රය’යැයි පවසමින් සරල සංඛ්‍යා එකතුවකට ඉංග්‍රීසි අකුරු කිහිපයක් ආදේශ කළ එකතුවක් “සූත්‍රයක්” යැයි පවසමින් මාධ්‍ය ඉදිරියේ දිගහැරියේය. මෙය ඇමති මංගලගේ ගණිත දැනුමේ ප්‍රමාණය පෙන්වීමේ කදිම නිදසුනක් වූ අතර මෙපමණ කල් මෙවැනි සරල සමීකරණයක් තේරුම් ගැනීමට තරම් වත් ඇමති මංගල සමරවීරගේ …
Continue Reading
රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි. පෙරේදා දිනයේ සිට ඊයේ දක්වා වූ කාල පරාසය තුළ ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වී ඇති ප‍්‍රමාණය ශත 60කි. මෙය දිනක් තුල රුපියල අවප‍්‍රමානය වූ …
Continue Reading
යහපාලනයේ ආර්ථිකය අනන මංගලගෙන් එන රෙද්දෙ බද්ද සහ එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා
යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමය මුලුමනින්ම අවුල් ජාලාවක් කොට රටේ ජනතාව මත බදු පිට බදු ගැසූ වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ. මංගලගේ රෙද්දෙ බද්ද මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට …
Continue Reading
මංගලගේ බේබදු තීරණයට මහා සංඝරත්නයේ විරෝධය
මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති. එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය. ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය …
Continue Reading