චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)
අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 12,000 කි. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් …
Continue Reading
මෛත්‍රී-මහින්ද දීගයට බැසිල්ගෙන් කපොල්ලක්!
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති අතර ඊට ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අකුල් හෙලමින් සිටින බවට වාර්තාවේ. ඊට මුලික හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන …
Continue Reading
කොළේ ඉරාගෙන,ඇගේ හලාගෙන,අඬාගෙන එන්න එපා!- මෙය කා හට කියන ලද්දක් ද..? (වීඩියෝ)
කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬාගෙන එන්න එපා! මෙය කවුරුන් ඉලක්ක කොට කියන ලද්දක් ද..? (වීඩියෝ) වඩාත් නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න.. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ……….. (01.මහින්ද රාජපක්ෂ / 02. සුජීව සේනසිංහ / 03. එක්සත් ජාතික පක්ෂය / 04. ෆයිසර් මුස්තාෆා / 05. ගෝඨාභය රාජපක්ෂ ) ඉලක්ක කොට කියන ලද්දකි.
Continue Reading
මහින්ද පොහොට්ටුව හැරදමා මෛත්‍රී සෙවනට එන්න සුදානම්! (Exclusive)
ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය හෝ විපක්‍ෂ නායක ධුරය දෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (22) තීරණය කොට ඇත. මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ශ්‍රී ලංකා නිදහස් …
Continue Reading
පැවැති ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂිත දේශපාලනය තුරන් කරන්නයි – ජනපති කියයි
මීට වසර තුනකට පෙර තමන් පැවැති රජයෙන් ඉවත්ව එළියට පැමිණියේ රට ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සපුරා ගැනීමට බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අද කුමන පාර්ශ්වයන්ගෙන් තමන්ට ඇඟිල්ල දිඟු වුවද ගෙවී ගිය වසර තුන තුළ රට පුරා යහපාලන සංකල්පය ක්‍රියාත්මක කර රට වෙනසකට ගෙන යාමට තමන්ට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා පැවසීය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක සූර්යබල ශක්තියක් එක් …
Continue Reading
එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය …
Continue Reading
දොස් දැනගන්න එජාප මන්ත්‍රීවරු ජනපති හමුවට
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්‌සත් …
Continue Reading
ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..
“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..” උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන් “දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ …
Continue Reading
සයිටම් කමිටුව ජනපති යළි අලුත් කරයි
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා තිබේ. එබැවින් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති යෝජනා විසඳුම් ක්‍රියාමාර්ග පිළිබද සලකා බලා තවදුරටත් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙන ලෙස …
Continue Reading
ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)
1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප‍්‍රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …
Continue Reading