- Wednesday
- March 19th, 2025
තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැනත්, ෆෙඩරල් විසඳුමක් ගැනත් පසුගිය දා කතා කළා ය. එමෙන් ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද විවිධ ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. එයට අමතරව, උතුරු පළාත් සභාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා යෝජනාවක් ද සම්මත...