රාජපක්ෂලත් මිනිස්සු ද..?

යෝෂිත.., උඹ අවුරැදු හයක් තිස්සේ.. ගෙවල් වල ගිහින්, ඵකට කාලා බීල… සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ ඔලුවට උලෙන් ඇනල, දත් හතරක් කඩල, ඉළ ඇට පහක් කඩල, හංදි කඩල, නියපොතු ගලවලා, කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..? එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ, දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ? කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද…? අයුක්තිය අසාධාරණය කියන්නේ …

Continue Reading

හම්බන්තොට සිහිනය..

හම්බන්තොට ගොඩවාය ප‍්‍රදේශයේ වරායක් තිබූ බව ඓතිහාසික “ගොඩවාය සෙල්ලිපියෙන්” සනාතවේ. එය ජාත්‍යන්තර වරායකි. රේගු බදු අයකර තිබෙන්නේ එ් නිසාය. එම බද්දෙන් කොටසක් අසල විහාරස්ථානයක නඩත්තුව සඳහා යොදන මෙන් එදා රාජ ආඥාවක් නිකුත් කර තිබුණි. මේ නිසා හම්බන්තොට ප‍්‍රදේශය ඓතිහාසිකවම වරායකට සුදුසුකම් සහිත භුමියක් ලෙසින් සැලකේ. මෑත යුගයේ නිදහසට පෙර හා පසුව හම්බන්තොට වරායක් ඉදිකළ යුතු ය යන කථිකාවත විටින් විට …

Continue Reading

මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)

දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී. වේදිකා මත සිට තම පපුවට තඩි බා ගනිමින් පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඉතා …

Continue Reading

FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …

Continue Reading

Exclusive: මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)

මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි. එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන ලද මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ ඉඩමකි. ඒ කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව පිහිටි හෙක්ටයාර් දෙකයි දශම හතරයි …

Continue Reading

මහින්දට අධිවේගය හදන්න පෙර දුන් පරිසර වාර්තා සැලකුවා නම් අද මෙවැනි ගංවතුර විපතක්‌ නෑ

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා බැලුවේ නම් මෙවැනි ගංවතුර තත්ත්වයක්‌ ඇති නොවන්නට ඉඩ තිබූ බව මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තමන් පසුගිය රජයේ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ බව පිළිගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය. රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර වාර්තාත් සැලකිය යුතුයි. ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට …

Continue Reading

කළු සල්ලිවලින් රැස් කළ දේපළ රාජපක්ෂලා ඉතිරි කරලා ගිය තවත් දායාදයක්!

මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත් හිමිකරුවකු නැති දේපළක් කියලයි. කළු සල්ලි මත රැස් කළ අසාමාන්‍ය හිමිකරුවන් නැති වටිනා දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය …

Continue Reading

ආණ්ඩුවටත් හොරෙන් ඉන්දීය අගමැති මෝදි සමඟ මහින්ද, ගෝඨා කළ රහස් සාකච්ඡාවේ රහස් පිටවෙයි (Exclusive)

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ න්‍යාය පත්‍රයෙන් බැහැරව සිදුවු මෙම රහස් සාකච්ඡාව සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා …

Continue Reading

කාටද සතුටු දැන්..?

වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර ස්වාධීනව මැයි දිනය සැමරීම සතුටට කරුණකි. 1979 පසු කොමියුනිස්ට් පක්ෂය තනිව මැයි දිනයක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මැයි …

Continue Reading

මහින්දට කළකම් පළදේ… මහින්දගේ අංග ආරක්ෂාවට මොකද වෙන්නේ..?

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයාව සිටියදී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් පළිගැනීම සඳහා සිදුකළ තුච්ඡ ක්‍රියාවේ දිට්ටදම්මවේදනීය ප්‍රතිථල අද වෙසක් මාසය උදාවත්ම ඔහු අත්විඳිමින් සිටී. තමා කිසිදා පරාජය වන්නේ යැයි නොසිතූ කු.පා.ම මහින්ද රාජපක්ෂ එවකව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව තැතිගැන්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා තීන්දුවක්‌ ලබාගත්තේ හිටපු ජනාධිපතිවරයකුට ආරක්‌ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙකු …

Continue Reading