මෛත්‍රීගෙන් මහින්දට ආරාධනා..!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇත. මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිතව දැනුම්දෙන බවත් ඒ සඳහා වන ලිපි අද (24) තැපෑලට භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුට …
Continue Reading
රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ – මහින්ද
රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළින් රට තුළ සංහිඳියාවක් ගොඩ නගන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි. අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙන් විහාරස්ථානයට අද(23) උදෑසන පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ …
Continue Reading
ව්‍යවස්ථා සංශෝධනය අත හැර දමන ලෙස ප.ප.ජ.කු.පා.ම. මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි
විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ. ජාතිවාදී පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් …
Continue Reading
පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි (විශේෂ)
කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් …
Continue Reading
පැරදුණු මහින්දට තවත් පරාජයක්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ සභාපති ධුරයෙන් ඉවත් කර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සභාපතිවරයා ලෙස යළි පත්කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (29 දා) නියෝග කළේය. පැමිණිලිකරුවන්ට එම නඩුව …
Continue Reading
‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!
රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය …
Continue Reading
යනවා කියපු අය ජනපති සමඟ සාදයක
ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන …
Continue Reading
මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ!
රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට …
Continue Reading
සිල් රෙදි දුන්නේ ජනතාවගේ ඉල්ලීමට – මහින්ද අද කියයි (Video)
-
RSL
-
September 11, 2017
-
දේශපාලන
-
Mahinda Rajapaksa
-
0 Comments
සිල්රෙදි බෙදා දීම වරදක් නොවන බවත්, එය ජනතාවගේ ඉල්ලීමක් අනුව සිදු කළ කටයුත්තක් වන බවත් හිටපු ජනපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(11) පැවසීය. මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන්ව බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුව දුක් විමසිම සඳහා අද(11) …
Continue Reading
ලලිත් වරදකරු කොට සිරගත කළ පසු සිල් රෙදි බෙදාදීමේ වගකීම මහින්ද භාර ගනී
-
RSL
-
September 10, 2017
-
දේශපාලන
-
Mahinda Rajapaksa
-
0 Comments
සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග කළේ තමා බවත්, එහි වගකීම තමා භාර ගන්නා බවත් මෙම සිද්ධිය දේශපාලන කටයුත්තක් නොව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු කළ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිල් රෙදි බෙදාදිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිරගත කිරිම දේශපාලන පලිගැනිමක් බව මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ කොබෙයිගනේ ප්‍රදේශයේ …
Continue Reading