මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් උත්සවය ලබන 12 වන දා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගී වීම සඳහාය. යුවේරි මුසවේනිද මෙරට බහුතර බුද්ධිමත් ජනතාව බලයෙන් නෙරපා පරාජය …
Continue Reading
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයත් බැසිල් යටතට; අලුත් පුවත්පතකුත් වෙළඳපොලට (Exclusive)
ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට අයත්ව තිබූ මාධ්‍ය අංශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ යටතට පවරාගෙන තිබේ. මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙය සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරුකරුවන් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කර සිටියේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවලට හඬපට ලබාදීමේ සිට විද්‍යුත්, මුද්‍රිත, වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම් සහ සැලසුම් සියල්ල බැසිල් …
Continue Reading
ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)
හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කළා යැ යි කිවහොත් වඩාත් නිවැරදි ය. මේ ආරක්ෂාව සැපැයූ සමය මෙරට අතිශය දරුණු භීම සමයකි. ජනතා විමුක්ති පෙරමුණේ …
Continue Reading