ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …

Continue Reading

මහින්ද අමරවීර අනූ නවයෙන් බේරෙයි

ඊයේ (14දා) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී තිබෙන්නේ වාසනාවකටය. අමරවීර ඇමැතිවරයාගේ මේ ගමනට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ තවත් කීප දෙනකු ගුවන් හමුදා යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපොළට යෑමට නියමිතව තිබුණත්, ගුවන් නියමුවන් යානය පදවාගෙන ගොස් තිබෙන්නේ තලෙයිමන්නාරම දෙසටය. පලාලි …

Continue Reading

අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසමකට ගෙන ආවේ යහපාලනය නිසයි – සන්ධාන මහලේකම්

යහපාලන ආණ්‌ඩුවක්‌ තිබෙන නිසා අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසම හමුවට ගෙනයැමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අගමැතිවරයකු මෙවැනි කොමිසමකට ගොස්‌ කරුණු ඉදිරිපත් කළේ ප්‍රථම වතාවට බවත් එය රටට හොඳ ආදර්ශයක්‌ බව ද අමරවීර මහතා පැවසීය. ලෝක ධීවර දිනය 21 දාට යෙදීම නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එක්‌ව මීගමුව පළඟතුරේ හා කුට්‌ටිදූව …

Continue Reading

මා ඝාතනයට කළ කුමන්ත්‍රණ රැසක් අනාවරණය වුණා – ඇමති මහින්ද අමරවීර

දේශපාලන මෙන්ම පුද්ගලික වශයෙන් ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් රැසක් අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පුද්ගල කණ්ඩායම් රැසක් වරින්අවස්ථාවන් කිහිපයකදී සිදුකළ මේ කුමන්ත්‍රණ සියල්ල දැන් හෙළිදරව් වී ඇතැයිද මහලේකම්වරයා කියයි. මෙහි මුල්ම පියවර ඇරැඹුණේ තමන් මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩභාරගත් දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පිළීබඳ ඉහළ තක්සේරුවක් …

Continue Reading

බැඳුම්කර කොමිසමෙන් වංචනිකයන්ට බේරෙන්න ඉඩ නැහැ

වත්මන් බැඳුම්කර වංචාව මෙන්ම පසුගිය රජයේ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හරහා විමර්ශනය කර පිරිසුදු රජයක් ස්ථාපිත කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. බැඳුම්කර වංචාව ගැන සෙවීමට ජනාධිපති විසින් පත් කරන ලද කොමිසම එම කටයුතු නිවැරැදිව කරගෙන යන නිසා මේ වංචාවට සම්බන්ධ කිසිවකුට බේරෙන්නට නොහැකි බව තමාට විශ්වාස බවත් ඇමැතිවරයා …

Continue Reading