මහින්දගේ නියෝගයෙන් ඒකාබද්ධයේ හොරු රංචුවක් වෙල්ගමට තලයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමට, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔහු ඉදිරිපිටදීම ඒකාබද්ධ විපක්ෂයේ සිටින විවිධ හොරකම්, දූෂණ වංචා වලට සම්බන්ධ අධිකරණයේ නඩුත් …යේ විමර්ශනත් ඇති “හොරු” ලෙස ජනතාව අතරේ නම් දරා සිටින මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයවලුන් විසින් ප්‍රසිද්ධියේ දැඩි ප්‍රහාර එල්ලකරමින් සිටිති. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම යනු අගමැති …
Continue Reading
ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි
‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ …
Continue Reading
වෙල්ගමගෙන් පහ පාස් මහින්දානන්දට කිසිකන පහරක් (වීඩියෝ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) කුමාර වෙල්ගම මහතා ප්‍රතිචාර දැක්වීය. අද පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading