පුංචි ඡන්දය කල් දැමීමේ තක්‌කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්‌කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක්‌ වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව කීවේය. කිසිදා එකට අසුන් ගෙන එකට උද්ඝෝෂණය කිරීමට නොසිතූ කණ්‌ඩායම් සමඟද එක්‌ව මෙම සටන ජය ගැනීමට …

Continue Reading

හෙළිවුණු අයර්ලන්තයේ දේපල ගැන අනුර කුමාර මුනිවතින් පිළිගනී! (විශේෂ)

පසුගියදා සමාජ ජාල තුළින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන අයර්ලන්තයේ දේපල සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, තමා සමාජජාල මඟින් ගෙන යන ප්‍රචාරයන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් කියන එම අයර්ලන්තයේ නිවසට අදාලව බදු ගෙවන ලෙස එරටින් නිකුත් කළ ලිපියක් …

Continue Reading