
විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප්රසන්න
- RSL
- February 18, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured, Investment
- 0 Comments
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව …
Continue Reading