දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වය මත පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට අධිචෝදනා ගොනුවෙයි (වීඩියෝ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 296, 298, 327, 328, 329, 410 යටතේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් …
Continue Reading
හෙට බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකියි – පොලිස්පති පූජිත හෙළිකරයි (වීඩියෝ)
රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් සිදු කරගෙන යන රහස් පරීක්ෂණවලට අගතියක් ඇති කරන බැවින් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කන්ඩායම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඩීඅයිජී (නාලක සිල්වා) විසින් කරගෙන යන සියලු විමර්ශන කටයුතු අත්හිටුවන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පසුගිය අප්‍රේල් 8 වෙනිදා තමා වෙත ලිපියක් එවමින් ඉල්ලා සිටියේ යයි …
Continue Reading
පොලිස්පති ජූජිත්ව රජයේ රස පරීක්ෂක වෙත
පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (14) පෙරවරු 9.30 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ. එහිදී ඔහු සිය කටහඬ සාම්පල් ලබාදීමට නියමිත අතර පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල් ලබාදෙනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ උසස් නිලධාරීන් කිහිප දෙනකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධියට අදාළ රහසිගත දුරකථන සංවාදවල …
Continue Reading