
ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්
- RSL
- September 24, 2017
- දේශපාලන
- Hector Kobbekaduwa Agrarian Research and Training Institute, Wasantha Aluwihare
- 0 Comments
පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) ‘රීඩ් ශ්‍රී ලංකා’ අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක් සිදුකළේය. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයා වන ජනක අලුවිහාරේ ලබාදුන් …
Continue Reading