විශේෂ මහාධිකරණයෙන් ගෝඨා ඇතුළු 07ටම ඇප
වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (10) කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට …
Continue Reading
කට්ටි පැන්න ගෝඨාගේ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවට
විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් තමාට එරෙහි නඩු උපක්‍රමශිලීව මඟ හරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩුවලින් එක් නඩුවක් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (10) විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ …
Continue Reading
ගෝඨාභයට අධිචෝදනා ගොනු වෙයි
මහා පරිමාණ බරපතළ මූල්‍ය වංචා විභාග කිරීම සඳහා කොළඹ අලුත්කඩේ ස්ථාපිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන දෙවන නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සත් දෙනකුට එරෙහිව පසුගියදා (24) අධිචෝදනා ගොනු කෙරිණි. ඒ අනුව රජයේ මුදල් රුපියල් මිලියන 91ක් අවභාවිත කරමින් තංගල්ල, මැදමුලන, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය …
Continue Reading
එදා සිදුකළ තවත් දූෂණ – වංචාවක් වෙනුවෙන් සාක්ෂි දෙන්න ගෝඨාභය ඇතුළු පිරිසට කැඳවීමක්!
ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට …
Continue Reading
ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ පරික්ෂණ දෙකකින් අසමත් වෙයි!
ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් මේ වනවිට අවසන් වි ඇති අතර එම පරික්ෂණ දෙකෙදිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වි තිබේන බව අමෙරිකානු අප විශේෂ නියෝජිතයෙකු සදහන් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ හදිසියේම …
Continue Reading
ඇමරිකාවෙන් පැමිණි ගෝඨා අරලිය ගහ මන්දිරයේ මුලින්ම කරක් ගැසූ හැටි..
ඒ 2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ …
Continue Reading
හිරේ යන්න බයේ කට්ටි පනින ගෝඨා ඇතුළු 7කට නොතීසි
වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිත කළා යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුසත් දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය නොතීසි නිකුත් කළාය. මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී …
Continue Reading
“ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මුදල් වැය කිරීමට නීතිමය හිමිකමක් නැහැ” – ගෝඨාට සිතාසි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව අදාළ චෝදනාවට සම්බන්ධ තවත් සැකකරුවන් හය දෙනෙකුටද සිතාසි …
Continue Reading
“වියත්මඟක් නැහැ, ඒක වචනයක් විතරයි”; මහින්ද ගෝඨාව නෙළුම් මාවතේදීම කුජීත කර දමයි (Video)
ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සඳහා ආරම්භ කරන ලද “වියත් මඟ” වැඩසටහන ඊයේ(04) හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය ඉදිරියේදීම එය තුට්ටු දෙකට දමමින් කුජීත කරන ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්‍රයකට අනුව පොදු ජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත ගෙන්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ (04) සියල්ලන් ඉදිරියේ සැලසුම් සහගතව අසරණ කළ බව කැපී පෙනුණි. එම …
Continue Reading
අධිකරණයෙන් කට්ටි පැනීමට ගෝඨා දඟලන දැඟලිල්ලක්..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක් පැවරීමට කොමිසමේ ලිත අනුමැතිය ලබාදී නැති බැවින් එම නඩුව භාර ගෙන පවත්වාගෙන යැමට මහෙස්‌ත්‍රාත්වරයාට අයිතියක් නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (02) එම නඩුවට නීති තර්කයක් මතුකරමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගොඩනැගූ …
Continue Reading