මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සැකවින් මෙන්න (විශේෂ)

ගෝඨාභය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය. යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට …

Continue Reading

ගෝඨාභය සම්බන්ධ වැලිකඩ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට මරණ තර්ජන

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදුකරන ලද බවට වාර්තා වන වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27 දෙනෙකු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් මරණිය තර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ …

Continue Reading

පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading

වැලිකඩ සමූහ ඝාතනයේ මහ මොළකරු තවමත් නිදැල්ලේ.. (සාක්ෂි සහිතයි)

මත් ද්‍රව්‍ය නාශක අංශයේ දිගු කලක් බඩ රස්සාව කරමින් එය තමන් කෝටිපතියෙකු වීම දක්වා ජාවාරමක් කරගත්, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නමැත්තා 2012 නොවැම්බර් මාසයේ දී වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සැකකරුවෙකු ලෙස සිද්ධියෙන් වසර 5 කට පසු ඊයේ රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඉන් පසුව එම සිද්ධියටම සැකකරුවෙකු ලෙස එවක වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ අධිකාරී ලෙස කටයුතු කළ …

Continue Reading

යුද්ධයට බයේ රට පැන්න ගෝඨා, හිරේ යන්න බයට දාපු නඩුව යළි යළිත් ඇඳෙයි (විශේෂ)

හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඊයේ(27) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත. වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ …

Continue Reading

යුද්ධයට බයේ පලාගිය ගෝඨා හිරේ යන්න බයේ ගත්ත තහනම් නියෝගය තවත් ඇඳෙයි

හමුදා සේවයේ සිටියදී යුද්ධයට බයේ එවක ඇමරිකාවට පලාගිය රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සැලකෙන කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති රෙජීම පාලන කාලය තුල සිදුකළ දූෂණ-වංචා-ඝාතන නඩුවලට අදාළව සිරගත කරවීයැ’යි බියෙන් පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අද(26) යළිත් වරක් දීර්ඝ කරගැනීමට සමත්ව ඇත. පොදු දේපල පනත යටතේ ගෝඨාභය …

Continue Reading

සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …

Continue Reading

මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල …

Continue Reading

Exclusive:මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුවට පහසුකම් සපයා ඇත්තේ කිරිඇල්ලගේ ලේකම්!

අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බවට අප …

Continue Reading

ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය …

Continue Reading