හිරේ යන්න බයේ කට්ටි පනින ගෝඨා ඇතුළු 7කට නොතීසි
වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිත කළා යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුසත් දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය නොතීසි නිකුත් කළාය. මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී …
Continue Reading
පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)
“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …
Continue Reading
ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් …
Continue Reading
බැසිල්ගේ ඇමෙරිකා ගෙදරටත් මෙරට හමුදාවෙන් ආරක්ෂාව දීලා!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබන මස 09 වැනිදා බරපතල වංචා දූෂණ සෙවීම පිළිබද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැ යි දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. උක්ත කාරණය නම්, බැසිල් රාජපක්ෂගේ ඇමෙරිකාවේ පිහිටි නිවසට ආරක්ෂාව සඳහා මෙරට නාවුක හමුදා නිලධාරීන් දෙදෙනකු යෙදවීමත්, ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතයක් පිළිබඳවත් බව වැඩිදුරටත් හෙළි වේ. මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙත දින …
Continue Reading