රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය තීරණාත්මක තීන්දු 05ක් ගනියි
ඊයේ (09) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ පහකට පැමිණ තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය එම තීන්දු තීරණ දැනුම්දෙමින් ඊයේ (09) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සුරක්ෂිත වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගැනීමේ අයිතිවාසිකම රෝගීන් සතු බවත් එම අයිතිවාසිකම ආරක්ෂාකර දීම රජයක් සතු අත්හැරිය නොහැකි වගකීමක් හා ඒ සඳහා බලපාන අවම ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක වෛද්‍ය …
Continue Reading
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවත්සරික පිරිත් සජ්ජායනය ශ්‍රවණයට ජනපති එක්වෙයි
-
RSL
-
February 20, 2017
-
පුවත් සහ වාර්තා
-
GMOA, news, reports
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.
Continue Reading
සයිටම් ගැන ඇමති රාජිත ඇයි නිහඬ..??
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බව පැවසීමත්, එම නඩුවේදී අමාත්‍යංශය මඟින් සිදුවිය යුතු කාර්යභාරය මඟහැරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය සිය …
Continue Reading
වෛද්‍යවරු රජයට සතියක් කල්දෙති
සයිටම් ආයතනයට එරෙහි තම ඉල්ලීම් සතියක් ඇතුළත ආණ්‌ඩුව විසින් ඉටු නොකළොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ මෙන්ම බරපතළ වෛද්‍ය වර්ජනයක් සිදුකරන බවට ඊයේ (02) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කළේය. සෙසු වෘත්තීය සමිති සමගද ඒකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 112 ක නියෝජිතයෝ ඊයේ (02 දා) කොළඹට රැස්‌වී ඒකමතිකව මෙම …
Continue Reading