ෆීල්ඩ් මාර්ෂල්ගෙන් වෙඩි මුරයක්!
ෆීල්ඩ් මාර්ෂල් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා විසින් අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහි දී ඔහු ඉතා ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රමාණයක් ප්‍රථමවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිය මංගල කථාව කරනු ලැබූ අවස්ථාවේ දී ද ඔහු පළ කළ අදහස් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කරනු ලැබූ බව අපට මතක ය. එහි …
Continue Reading
ෆොනීගේ හීන ගඟේ යයි ද?
එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මත පළ වෙමින් ඇත. බලය සම්බන්ධ කාරණයේ කිසිදු කොන්දේසියක් නොසලකන ෆීල්ඩ් මාෂල්වරයාගේ මේ ක්‍රියාව දේශපාලන පොරපිටියේ ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියාගේ හීන් නූල් ප්‍රහාරයකට ලක්වෙමින් පවතින බව වාර්තා වෙයි. …
Continue Reading
ආරක්ෂක ඇමැතිධුරය සරත් ෆොන්සේකාට?
පසුගිය දා අභාවයට පත් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස් වූ එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය කා හට හිමි වේ ද යන්න පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් වූ කරුණකි. උපුල් ශාන්ත, රෝසි සේනානායක වැනි පරාජිතයන් ද මේ කෙරෙහි ඇස ගසා සිටි අතර ජාතික ලැයිස්තුවේ පිරිසක් ද මේ අතර වෙති. එමෙන් ම ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාට මෙම මන්ත්‍රිධුරය හිමිවනු ඇතැයි ද …
Continue Reading