පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading

ප්‍රදේශීය සංවර්ධන ඇමැතිගෙන් ජාත්‍යන්තර ප්‍රකාශයක්!

හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ තම මංගල කතාව සිදු කළේ ඊයේ ය. එය හරියට ම කියනවා නම් දෙබරයට බෝම්බයක් ගැසුවා වැනි කතාවකි. පැරණි ගීත කණ්ඩයක් පවා කියමින් කතාව කළ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් කළේ ය. එනම්, 2005 ජනපතිවරණයේ දී උතුරේ ඡන්දය දැමීම වැළැක්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 05 එල්.ටී.ටී.ඊයට ප්‍රදානය කිරීමට මහින්ද …

Continue Reading

හමුදා සාමාජිකයන්ට නියම භාණ්ඩ මිලට ගැනීමේ ඉඩකඩ අහෝසියි?

නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක් තිබී නැත. 2015 වසරේ දී ද ක්‍රියාත්මක වූ මේ ක්‍රමය මේ වසරේ යම් වෙනසකට ලක් කර සමාගම් කිහිපයක් විසින් ලබා …

Continue Reading

`සුනාමි සල්ලි මිලියන තුන්සියයක් හොරකම් කරලා අක්කගේ ගිණුමට දාගත්තේ කවුද? – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ උරහිසේ මතුව ඇති ආබාධයකට ‍ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (21 අගෝ.) දිනයේදී කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන අවස්ථාවේදී ඔහු පැවසුවේ 2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු විසින් එල්.ටී.ටී. සංවිධානයට මිලියන 200 ක් ලබාදුන් බවත් එල්.ටී.ටී. ඒ වෙනුවට දමිළ ජනයාගේ ඡ්න්දය වැළක්වූ බවත්ය. එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් මැද ඒ මහතා මෙසේ පැවසීය. “2005 ජනාධිපතිවරණයේදි එල්.ටී.ටී.ඊ. එකට මිලියන දෙසීයක් දුන්නා දෙමළ …

Continue Reading