මිලියන 500ක මුදල් සාවද්‍ය පරිහරණයට ලක් කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාගේ නඩුව නොවැ 7 සිට විභාගයට
ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 7 වැනි දා සිට විභාග කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරිමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප …
Continue Reading
නියම හොරෙක් නම්, හොරකම් කරන්නත්; හිරේ නොයා නිදැල්ලේ ඉන්නත් දැනගන්න ඕනෑද..?
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අද (2018 ඔක්තෝම්බර් 02 වන දින) ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. පෙත්සම් ඊවා වනසුන්දර, විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ …
Continue Reading
ගාමිණී සෙනරත්ව යළි මුදා හරී
පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දින අටක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සිටි ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ. සැකකරුවන්ට විදේශ ගමන්ද තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද …
Continue Reading
මහින්ද යළි පරණ සිංදුවක් කියයි
වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක් බැලීම සඳහා පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. එම අවස්ථාවේදී …
Continue Reading
සාගලගේ ඩීල් ගැන අනාවරණයත් සමඟම ගාමිණී සෙනරත්ව දින දෙකකට ඇතුලට! (Video)
රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කරුවා ලෙස ප්‍රකට කුප්‍රකට ගාමිණී සෙනරත් නැමැත්තාව දින දෙකක් සඳහා (15 වනදා දක්වා ) රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි වාර්තාවේ. කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් …
Continue Reading
FCIDය කල්මරමින් සිට දැල දමද්දී කම්බ හොරා පැනගිහින්
රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂවරුන්ට නොදෙවැනි, ඔවුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කුප්‍රකට කළි චරිතයක් වන ගාමිණි සෙනරත් නැමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා FCIDය කල්මරමින් සිට අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙද්දී උන්හිටි තැන්වලින් මෙම සොර කල්ලිය පැනගොස් ඇතැයි වාර්තාවේ. ගාමිණි සෙනරත් ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති …
Continue Reading