ගමෙන් පැන්නූ වෛද්‍යවරයාගෙන් ගමම සමාව ගනී!

ගලහ රෝහලේ දී කුඩා කරුවකු මිය යාමෙන් පසුව රෝහලට සහ වෛද්‍යවරයාට පහර දී වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය වැරදි සිදු විමක් බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාගෙන් මෙන්ම සියලු පාර්ශවවලින් සමාව ඉල්ලීමට සූදානමින් සිටින බව ශ්‍රී ලාංකික හින්දු පූජකවරුන්ගේ සංගමය පවසයි. ඒ බැවින් ගලහ රෝහල ඉතා ඉක්මනින් නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු අංශවලින් ඉල්ලා සිටින …

Continue Reading

ගලහ රෝහල ඇතුළු රාජ්‍ය දේපලවල විනාශ කළ සැකකරුවන් අත්අඩංගුවට

පසුගිය දා ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම සිදුවීමේදී ගලහ රෝහල ඇතුළු එහි දේපලවලට හානි කරමින් රාජ්‍ය දේපලවලට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට සුළු වේලාවකට පෙර මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි. ගලහ පොලිස් ස්ථානයේ …

Continue Reading

ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)

ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …

Continue Reading