- Monday
- December 23rd, 2024
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින්...
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත. නව...
මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙ මිල සීඝ්‍රලෙස පහත යමින් තිබුණද වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබානොදී එම ලාභය යටිමඩි ගසමින් සිටින බවට අනාවරණය වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්...
අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්රිල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා...
නව ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වන බවත් එම මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කියන්නේද, නව තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද, බදු අඩු කිරීමට...
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා 'තෙල් මිල සූත්‍රය'නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් "මංගලගේ මාස් සුද්දිය" ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන...
තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති "තෙල් මිල සූත්‍රය" අමු ප්‍රෝඩාවක් බව මේ...
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මාසික යාවත්කාලීන කිරීම ඊයේ(10) රාත්‍රියේ සිදුකොට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන්...
මීට පෙර රජයන් ඉන්ධන මිල වැඩි කිරීම සිදුකළේ වසරකට වතාවක් හෝ දෙවතාවක්ය. එවිට එය ජනතාවට දැනෙන ප්‍රබල සිදුවීමක් විය. දේශපාලන වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් විය. වත්මන් යහපාලන රජය පැමිනීමත් සමඟ පොරොන්දු වූ පරිදි ඉන්ධන මිල දැනෙන ලෙස අඩු කළේය. රජයේ සේවකයින්ගේ...
Loading posts...
All posts loaded
No more posts