ෆීල්ඩ්මාෂල්ගේ ඇමතිකමයි; මන්ත්‍රීකමයි දෙකම කොටඋඩ!

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ. දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි. ‍අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වගඋත්තරකරුවන් ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන …

Continue Reading

SFගෙන් බලය ගැන ආන්දෝලනාත්මක කතාවක්!

තමා හමුදාපතිව සිටියදී උවමනාවක් තිබුනේ නම් තමන්ට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමන්ට එවැනි විනය විරෝධී වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී අමාත්‍ය ෆොන්සේකා, අමාත්‍ය ජොන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ …

Continue Reading

තිත්ත ඇත්ත ෆොන්සේකා හෙළිකරයි!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය. ඒකාබද්ධ විපක්ෂයේ මැර මන්ත්‍රීන්ගෙන් පහර කෑ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කිරීමට පවා සිදු වී ඇත. මේ තත්වයට හේතු වූයේ පෙර කියන ලද සංවාදයට ඇමැති සරත් ෆොන්සේකා කරන ලද මැදිහත් වීමයි. ෆොන්සේකා විසින් පවසන ලද තිත්ත ඇත්ත දරාගත නුහුණු දිනේෂ ගුණවර්ධන ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී යකා නැටූ හ. සරත් …

Continue Reading

විලි ලැජ්ජා නැතිකම ෆීල්ඩ් මාෂල්කමටත් වැඩිය ලොකු යි!

පිනට අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් ජනතා මුදලින් ගෙන්වන්නට යන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථයක් ගැන පසුගිය දිනවල විවිධ ආරංචි පැතිර ගියේ ය. එහි වටිනාකම ලක්ෂ 700ක් බව ද සමහර ආරංචිවලින් කියැවිණි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අගනා හෙළිදරව්වක් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකින් දකින්නට ලැබුණි. සරත් ෆොන්සේකා යනු මෙරට දේශපාලනයේ අහඹුවකි. ඔහු දන්නා දේශපාලනයක් නැත. තම පුද්ගලික බල වුවමනාව, …

Continue Reading