හොරු අල්ලන්න ලෑස්ති වෙනකොට මගේ කකුලෙන් ඇද්දා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
අග්‍රාමාත්‍යවරයාගේ වරදක් නොමැති බවත්, දූෂණ, වංචා, මිනීමැරීම් වලට අදාළ හොරු ඇල්ලීමේ වගකීම තමා භාරගැනීමට සුදානම්ව සිටියත් එය තමාට නොදී තම කකුලෙන් ඇද්ද බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(29) මාධ්‍යවේදීයෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා, මේ දිනවල විශ්වාසභංග යෝජනාවක් ගැන කතා වෙනවා? “ඒක ගැන වාද විවාද කරලා 4 වෙනිදා තියෙන ඡන්ද විමසුමකින් …
Continue Reading
වැරදිකරුවන්ට දඬුවම් දීමට පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමට සුදානම් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
වත්මන් පාලකයින් දූෂිත, මිනීමරු වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත්, එයට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිව යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩිව අවධාරණය කර සිටී. මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් …
Continue Reading
නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ
නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද …
Continue Reading
මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!
වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …
Continue Reading
ඉලක්කයක් සමඟින් එජාප තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට ලබාදීමට එකඟතාවය! (Exclusive)
ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග …
Continue Reading
ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා-අමාත්‍ය ෆොන්සේකා කැළණියේදී පවසයි
මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය. …
Continue Reading
බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නැහැ – විමල්ට ෆීල්ඩ් මාෂල්ගෙන් පිළිතුරු
ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මග නැගුම ප්‍රධාන කාර්යාලයේ අද(27) පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …
Continue Reading
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි; රාජපක්ෂ රෙජීමය අවසන් කරන්නයි- ෆීල්ඩ් මාෂල්
මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක් ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 13 වැනි ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සරත් ෆොන්සේකා මහතා – …
Continue Reading
අලුත් ක්‍රමයකට අද්මිරාල් සරත්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ පව් සමා කරයි
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට විරෝධය පාමීන් ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා රණවිරු සංදර්ශකයින් කණ්ඩායම ඊයේ(13) අති දැවැන්ත ජායාරූප: දැවැන්ත කියන්නේ සූ ගාලා ආපු දේශප්‍රේමීන් 20 ක 25 කගේ වගේ පිරිසක් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන පරිදි එහිදී සිදු වී සුවිශේෂීම සිදුවීම නම් අද්මිරාල් සරත් වීරසේකර විසින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට වැඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහා …
Continue Reading