විදුලි බිලට සහනයක්..!
පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය. පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන …
Continue Reading
ජනපති රනිල් අද උතුරට..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි. යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. පුනරීන් නගර සංවර්ධන සැලැස්ම …
Continue Reading
රාජපක්ෂවරුන් අදාලම නෑ..! පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ට..! ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්..!
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට …
Continue Reading
සිංහල අලුත් අවුරුද්ද වෙද්දි ජීවන බර 75%කින් අඩු වෙනවා..! ඇමති නලින්ගෙන් ප්‍රකාශයක්..!
2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වෙළඳ, …
Continue Reading
2024 වසරට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්..!
මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර එම වසරේදී සංචාරකයින් 1,487,303 ක් පැමිණ තිබුණා.
Continue Reading
සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන …
Continue Reading
ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත. ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.
Continue Reading
බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය. සතොසට බිත්තර ලක්‍ෂ …
Continue Reading
ඔක්තෝබර් සහෝදරයා එනවලු..! ගමට වතුර එපා කියු උද්දච්ච ජවිපෙ මන්ත්‍රි නිසා තඹුත්තේගම ගමක් වතුර නැතුව අලි අමාරුවක..!
-
Editor
-
January 3, 2024
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරයාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලිමකට අනුව වෙන්කරගන්නා ලද මුදලක් යොදා තඹුත්තේගම ජනතාවට ගැටළුවක්ව පැවති ජල පිරිපදු ඒකකයක් ආරම්භ කිරීමේ සාකච්ඡාවකදී එම සාකච්ඡාවට පැමිණි එස්.එම්. රංජිත් මහතා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසකට ජවිපෙ නායක අනුර කුමාරගේ හයිය ගත්තු හිටපු මන්ත්‍රිවරයෙක් ඇතුළු එහෙයියන් කිහිපදෙනෙක් එක්ව බාධාකර ඇති බව අපට වාර්තා වේ. …
Continue Reading
යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවතට..!
ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි …
Continue Reading