ඔක්තෝබර් සහෝදරයා එනවලු..! ගමට වතුර එපා කියු උද්දච්ච ජවිපෙ මන්ත්‍රි නිසා තඹුත්තේගම ගමක් වතුර නැතුව අලි අමාරුවක..!

Spread the love

ජනාධිපතිවරයාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලිමකට අනුව වෙන්කරගන්නා ලද මුදලක් යොදා තඹුත්තේගම ජනතාවට ගැටළුවක්ව පැවති  ජල පිරිපදු ඒකකයක් ආරම්භ කිරීමේ සාකච්ඡාවකදී එම සාකච්ඡාවට පැමිණි එස්.එම්. රංජිත් මහතා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසකට ජවිපෙ නායක අනුර කුමාරගේ හයිය ගත්තු හිටපු මන්ත්‍රිවරයෙක් ඇතුළු එහෙයියන් කිහිපදෙනෙක් එක්ව බාධාකර ඇති බව අපට වාර්තා වේ.

 

Related Posts