මධ්‍යම පළාත් ගොවීන් අතර මිලියන 200ක කෘෂි උපකරණ බෙදා දෙයි
-
Editor
-
December 26, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ගොවි මහතුන් වෙත ලබාදීමේ වැඩසටහනක් මාතලේ, නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. මෙම වැඩසටහනේදී රුපියල් මිලියන 200කට අධික ප්‍රතිලාභ ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලද අතර එහිදී, ට්‍රැක්ටර්, විදුලි පඹයන්, ජල පොම්ප, කොම්පෝස්ට් පෙරීම් යන්ත්‍ර ඇතුළු කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය …
Continue Reading
ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 85,000ක්
-
Editor
-
December 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජය විසින් ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ලබන වසරේ රුපියල් මිලියන 85,000ක් වෙන් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම සියලු මුදල් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බවට රජය උපදෙස් දී ඇති බවද අමරවීර මහතා පැවසීය. අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේය. “රැකියා විරහිත අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමට ජනාධිපතිතුමා රැකියා ලක්ෂයක් …
Continue Reading
යුරියා නැතිව තෘණබිම් විනාශයි – දේශීය කිරි කර්මාන්තයත් කොටඋඩ
යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයේ තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා කියයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරමින් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තෘණබිම් හෙක්ටයාර් 4000ක් පමණ අර්බුදයකට ලක්ව ඇති බවයි. ‘තෘණ සහ සෝගම් අස්වැන්න මෙලෙස අඩුවීම නිසා කිරි එළදෙනුන්ට සහ …
Continue Reading
ඉන්දියාව හයවන විශාලතම ලෝක ආර්ථිකය බවට පත්වෙයි
බ්‍රිතාන්‍ය උපදේශන සයිබර් වාර්තාවට අනුව 2023 වන විට ඉන්දියාව ලොව 6 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත. “ඉන්දියානු ආර්ථිකය 2023 දී බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ගොස් ලොව හයවන විශාලතම ආර්ථිකය ලෙස එහි ස්ථානය නැවත ලබා ගනී” යනුවෙන් සයිබර් වාර්තාව පවසයි. එම වාර්තාව පසුගිය ඉරිදා ප්‍රසිද්ධියට පත් වූ අතර, ඉන්දීය ආර්ථිකය ලබන වසරේ ප්‍රංශය අභිබවා යාමට නියමිත බව ද සඳහන් කර ඇත. …
Continue Reading
බිත්තරයක මිල රුපියල් 35ක් වීම වැළැක්විය නොහැකියි – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
රජය මැදිහත් වී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී රට තුළ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) පවසයි. AIEPA භාණ්ඩාගාරික විජය අල්විස් පවසන්නේ ඉදිරි අලුත් අවුරුදු සමයේදී බිත්තරයක මිල රුපියල් 35 දක්වා ඉහළ යා හැකි බවයි. අමුද්‍රව්‍යවල මිල වැඩි වීමත් සමඟ සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 23ක් වන අතර රතු …
Continue Reading
චීන කාබනික පොහොර සමාගමෙන් යළිත් බරපතළ තර්ජනයක්
තම සමාගම විසින් නැව්ගත කළ කාබනික පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බවට ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවලට එරෙහිව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරන බව සීවින් බයෝටෙක් සමාගමේ ප්‍රකාශිකාව පැවසුවාය. තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000 තුළ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ නවතම පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු …
Continue Reading
වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවනවා – GMOA
ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන බව එම සංගමය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයට අනුව වෛද්‍ය පත්වීම් වලට සිදු …
Continue Reading
‘තෙල් සඳහා තේ’ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක පසුගිය 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලද බව විදේශ අමාත්‍යාංශය විසින් අද …
Continue Reading
ඉන්දියාව ප්‍රාලේ මිසයිල සාර්ථකව අත්හදා බලයි
-
Editor
-
December 24, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
පළමු වතාවට බැලස්ටික් මිසයිලයේ පියාසර පරීක්ෂණ අඛණ්ඩව දින දෙකක් සාර්ථකව සිදු කරන ලදී ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් දේශීයව නිපදවන ලද ‘ප්‍රාලේ’ මිසයිලයේ දෙවන පියාසැරි පරීක්ෂණය බ්‍රහස්පතින්දා සාර්ථකව සිදු කරන ලදී. “පියාසර පරීක්ෂණය සියලු මෙහෙයුම් අරමුණු සපුරා ඇත. මෙම දියත් කිරීම මිසයිලයේ වින්‍යාස දෙකෙහිම පද්ධතිය සනාථ කරයි, යැයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. බැලස්ටික් මිසයිලයක් දින දෙකක් සාර්ථකව පියාසර …
Continue Reading
අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්
-
Editor
-
December 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේය. විකුම් අතුල කළුආරච්චි මහතාගේ …
Continue Reading