IOC ඉන්ධන මිල ඉහළ දමයි
-
Editor
-
February 26, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 204කුත් ඩීසල් ලීටරයක් රුපියල් 139කුත් වේ.
Continue Reading
ඉන්දීය අගමැති මෝදි හා රුසියානු ජනාධිපති පුටින්ට යුක්ක්‍රේනය පිළිබඳ සාකච්ඡා කරයි
-
Editor
-
February 25, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
යුක්රේනය සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයන් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දැනුම් දුන් බව අගමැති කාර්යාලය පවසයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කර ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලා සිටි බව ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඉන්දීය අගමැති කාර්යාලයට අනුව, අගමැති මෝදි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයේ මාවතට ආපසු යාම සඳහා …
Continue Reading
දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න
දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි. නාරාහේන්පිට Milco කර්මාන්තශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව කෙරෙහි …
Continue Reading
මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන්ගෙන් මැසිවිලි
දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම 100%කින් ඉහළ ගොස් ඇතැ යි රජය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ දී පවසා සිටියේ පොහොර ඇතිව හෝ නැතිව ගොවීන්ගේ ආදායම ඉහළ දමන බව යි. කුඩා පරිමාණ තේ …
Continue Reading
මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද?
මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ. අද (පෙබ. 25) එරට වේලාවෙන් පෙරවරු 10ට ස්වල්ප මොහොතකට පෙර යුක්රේනයේ, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම …
Continue Reading
යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?
මාස කිහිපයක් පුරා පැවති අවිනිශ්චිතතාව බිඳ හෙලූ රුසියාව යුක්‍රේනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් උතුර, නැගෙනහිර, සහ දකුණු දිශාවන්ගෙන් යුක්‍රේනයට පහර දෙමින් සිටියි. රුසියාවේ මෙම ආක්‍රමණය යුරෝපීය යුද්ධයක ආරම්භය විය හැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ ය. නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පැවසූවේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය “යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්” …
Continue Reading
මෙගා විදුලි බිල වහාම ගෙවන ලෙස ලංවිම ඇමැති කෙහෙළියට යළි කියයි
-
Editor
-
February 25, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රුපියල් 12,056,803.38ක් වන හිග විදුලි බිල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මෙය 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ අතර අද වනතුරු එම ගෙවීම පියවීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවයි විදුලි බල මණ්ඩලය සදහන් කළේ. ලංවිම නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින …
Continue Reading
ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ – ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’
මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අද (24) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී පලකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ. “මේ මොහොතේ …
Continue Reading
SL vs IND T20: ශ්‍රී ලංකාවට ලකුණු 62ක පරාජයක්
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 62 ක පරාජයක් ශ්‍රී ලංකාව අද (24 දා) අත්වින්දේය. ආරම්භයේ සිටම දුර්වල ඉලක්කයන් සහිතව පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළි ඉෂාන් කිශාන් …
Continue Reading
ලක්ෂ 120 පැන්නූ විදුලි බිල ඇමැති කෙහෙළියගේ – ටිල්වින් සිල්වා හෙළි කරයි
අද (24) පැවැතිමාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය.
Continue Reading