ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා
”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා, “පහුගිය …
Continue Reading
බටහිර ඉන්දිය කොදෙව් අභියෝග ගැන දිමුත් කියන කතාව
-
Editor
-
March 1, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි. ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන …
Continue Reading
ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් ගැන COPA හෙළි දරව්ව සහ නව නියෝග
ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් මාස 04 ඇතුළත සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දුන්නේය. ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 5161 ක් මෙරට තුළ පවතින අතර, එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු රැසක් මතුව ඇති බවත්, ඒම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යනයක් …
Continue Reading
අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ‘නැවත ආරම්භ කිරීමට’ අගමැතිගෙන් උපදෙස්
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව …
Continue Reading
ට්‍රප්ම්ප් හිර කරන මෙහෙයුම තවත් වටයකින් අලුත් වෙයි
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය. තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය. තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ. …
Continue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’
-
Editor
-
March 1, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.
Continue Reading
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.
Continue Reading
සෞඛ්‍ය සේවයේ අනාගතය තීන්දු කරමින් අගමැති දුන් නියෝගය
-
Editor
-
March 1, 2021
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පස්වරුවේ දැනුම් දුන්නේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කළේය. සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා …
Continue Reading
අන්තර්ජාල සමාගම් ලංකාවේ ‘ඩිජිටල් අනාගතය වනසන හැටි’ හෙළි වෙයි
ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර “ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කිරීමට හැකිවිය. අන්තර්ජාල සේවා සපයන සමාගම් …
Continue Reading
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි !
අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ …
Continue Reading