ශ්‍රී ලංකා – ඉන්දීය කොදෙව් T20 තරගාවලිය හෙට
-
Editor
-
March 3, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි. දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම පළමු විස්සයි-20 තරගය කොදෙව් වේලාවෙන් ප.ව. 8 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04 දා) අළුයම 3.30 ට ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත මෙම විස්සයි-20 තරගාවලිය එළැඹෙන …
Continue Reading
අවුං සාන් සූ චීට තවත් චෝදනා එකතු වෙයි
-
Editor
-
March 2, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ අවුං සාන් සූ චී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර එරට පාලනය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ඇය දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය. බලයෙන් පහ කරනු ලැබූ නායිකාව වන අවුං සාන් සූ චී “යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බව පෙනෙන්නට තිබුණි. පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඇයට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි. මේ අතරතුර, ඉරිදා …
Continue Reading
වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි
වෘත්තිමය හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ටයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ දී පැවසීය. “SKILLS SRI LANKA” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් “SKILLS SRI LANKA” හැකියාවෙන් උගත් පරම්පරාවක් ජාතික වැඩසටහන ආරම්භ විය. නිපුණතා …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට
-
Editor
-
March 2, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. උපදේශන පදනම මත මූඩි වසර …
Continue Reading
‘විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා’ අමතර ප්‍රතිපාදන
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පස්වරුවේ උපදෙස් දුන්නේය. විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ …
Continue Reading
‘Dual-purpose vehicles ලියාපදිංචි කිරීමේදී සිදුවන අක්‍රමිකතා’ සොයා බැලීමට කමිටුවක්
විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස ලියාපදිංචි කිරීමෙන් රජයට අදායම් අහිමි වීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ උප කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පියවර ගෙන තිබේ. ඒ් මහතා මෙම පියවර ගනු ලැබුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.මෙම රැස්වීම ශ්‍රී ලංකා රේගුවේ 2017-2018 වර්ෂ …
Continue Reading
සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට මහ බැංකුවට නිර්දේශ
ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ බැංකු මෙන් කටයුතු නොකරන ලෙසද රජයේ …
Continue Reading
facebook හරහා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක් හෙළිවෙයි !
බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි. ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති. මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් …
Continue Reading
ඉන්දීය ගොවීන් ලෝකයට කියා දෙන පාඩම
-
Editor
-
March 2, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020. මිල සහතික කිරිම සහ ගොවිපළ සේවා පිළිබඳ ගොවි ගිවිසුම් (බලසතුකරණය සහ ආරක්ෂාව) පනත 2020. අත්‍යවශ්‍ය භාණ්ඩ (සංශෝධනය) පනත 2020. මේ අතරින් පළමු පනත කිසිම බද්දක් …
Continue Reading
උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ නිකුත් කෙරේ
ලෝක උපත් අබාධ දිනය අද (03) දිනට යෙදී තිබුණා. මේ ලිපිය ඒ වෙනුවෙනි. ලෝකය පුරා මිලියන 8ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16ක් …
Continue Reading