ශ්‍රී ලංකා පිලට තරග ගාස්තුවෙන් 40% දඩයක්
-
Editor
-
March 16, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ. නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා පන්දුවාර 2 ක කාලයක් ඒ සදහා ගත කිරීම මත දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවරට එරෙහිව එම දඩ මුදල පැනවීමට එම තරගයේ …
Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න’අසාද් සාලි’ අත්අඩංගුවට
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. 1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව අසාද් සාලි මහතා වරදක් …
Continue Reading
‘AstraZeneca’ ආරක්ෂාව ගැන සමාලෝචනයක්
කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා (මාර්තු 16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත් …
Continue Reading
ඇමෙරිකානු ඩොලරයට යළිත් ‘රුපියල් 200.06ක්’
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) රුපියල් 200 සීමාව ඉක්මවා ගිය බව මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් සටහන් වුණා. 2020 වසරේ අප්‍රේල් මාසයේ 08 වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය …
Continue Reading
නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට යයි
නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදුවිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් …
Continue Reading
‘Made in Sri Lanka’ අගමැති මහින්දගේ ආයාචනය
“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය. වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) එළිදැක්වීම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. කර්මාන්ත අමාත්‍ය විමල් …
Continue Reading
කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ වාසි ගොඩක්
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීම රජයේ වියදමින් කරනවා යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩි දුරටත් අදාළ වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වන විට තිස් දහසකට …
Continue Reading
මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතුම වැදගත් කරුණු හතරක්
ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය …
Continue Reading
2 වැනි කණ්ඩයේ දියවැඩියාව හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව ආපස්සට හරවන්න පුළුවන්ද?
2 වැනි කණ්ඩයේ දියවැඩියාව හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියි / බර අඩු කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ආහාර පාලනය කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ කරගත්තේ සුවපත් කිරීමට වඩා පවතින රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා …
Continue Reading
මියන්මාරය: මන්ත්‍රීවරු ‘විප්ලවයක්’ ප්‍රකාශයට පත් කරති
කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාව ඔවුන්ගේ පාලනයට එරෙහි විරෝධතා මර්දනය කෙරුණ මිනිස් ඝාතක දවසකින් පසු රට තුළ තවත් දිස්ත්‍රික්ක කීපයක යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. සඳුදා දිනය වනවිට අඩුතරමින් විරෝධතාවාදීන් පනස් දෙනකුවත් මරා දමනු ලැබ ඇතැයි වාර්තා වූ අතර ඉරිදා (මාර්තු 14) පොලිස් මර්දනයේ දී ප්‍රදේශ කීපයක විරෝධතාවාදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකරනු …
Continue Reading