ගොවිපලවල් අභ්‍යවකාශයේ සිට ක්‍රියාත්මක වෙයි
-
Editor
-
March 17, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
කෘෂිකර්මාන්තයේ භූ කම්පන වෙනසක් සිදුවෙමින් පවතින අතර ඔබ ඒ පිළිබඳව නොදැන සිටීමට ඉඩ තිබේ. ඩිජිටල් විප්ලවයකට භාජනය වූ අවසාන කර්මාන්ත අතර ගොවිතැන ද විය හැකිය. නමුත් වෙනස්කම් අප මෙතෙක් දැක ඇති ඕනෑම දෙයකට වඩා ඉදිරියට යා හැකිය. ගොවිතැනේ ඩිජිටල් විප්ලවය Farming’s digital revolution මගින් කෘෂිකර්මාන්තයට මෙන්ම ස්වභාවික පරිසරයට ද එකසේ ප්‍රතිලාභ ලබා ගත හැකිය. පරිවර්තනයේ පරමාර්ථය වන්නේ අඩු යෙදවුම් ප්‍රමාණයකින් …
Continue Reading
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපනයනකරුවන් කිරීමට EDB වෙතින් ශක්තිමත් වැඩපිළිවෙළක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපනයනකරුවන් වශයෙන් වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රාදේශීය වශයෙන් දියත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව මෙම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ යටතේ දැනට සෘජුව අපනයනය සිදු නොකරන අපනයන ශක්‍යතාවක් ඇති ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදන අපනයන මට්ටම දක්වා වර්ධනය කිරීම සිදුවනු ඇත. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම, ගුණාත්මකභාවය …
Continue Reading
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ
ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහා …
Continue Reading
අගමැති ලබන 19-20 බංග්ලාදේශ නිල සංචාරයක
-
Editor
-
March 17, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට නියමිතය. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමඟාමීව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු වනු …
Continue Reading
අද මධ්‍යම රාත්රියේ සිට දුම්රිය වර්ජනයක්
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (17) මධ්‍යම රාත්රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි. මෙම වර්ජනයට හේතු වශයෙන් නිරෝෂන් හේරත් මහතා දක්වා සිටියේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක් දුම්රිය සේවකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම, අසාධාරණ ලෙස විනය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතු වූ බවයි. ‘‘මේ සම්බන්ධයෙන් අපි …
Continue Reading
හිටපු ඇමති රවී කරුණානායක ඇතුළු 08ක් රිමාන්ඩ්
ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය. පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු …
Continue Reading
1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ සැමරුම
අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී …
Continue Reading
ඔබේ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සඳහා ‘සරල’ උපදෙස් 5ක්
ඔබට වෙහෙස දැනෙන විට, එය පෙන්නුම් කරයි! ඔබේ සුන්දරත්වය දෙස බැලීමේ හොඳම යතුර නම් සතුටින් සිටීම හා ජවසම්පන්න වීමයි. රූපලාවන්‍ය විශේෂඥයින් පවසන්නේ සන්තෝෂවත් ගැහැනු ළමයින් වඩාත්ම ලස්සන බවත් එය එතරම්ම සත්‍ය බවත්ය! මානසික ආතතිය තෙහෙට්ටුවට හේතු වන අතර, ඔබේ මනස සහ ශරීරය ආතති සහගත තත්වයන්ට මුහුණ දෙන විට එය ඔබගේ පෙනුමට වහාම බලපායි. වෙහෙසට පත් ඇස්, හිසකෙස් නැතිවීම, සම අවපැහැ වීම සහ …
Continue Reading
ඔසප් නතර වීමෙන් පසු ලිංගිකත්වය
“ වෘත්තීය සාර්ථකත්වය හෝ විශ්‍රාම ගැනීම වැනි මගේ ජීවිතයේ මේ ස්ථානයට පැමිණ ඇතැයි මම සිතුවෙමි. මට නව සහ වඩාත් විනෝදකාමී ආකාරයකින් සමීප සබඳතා භුක්ති විඳිය හැකිය. නමුත් මගේ ශරීරය මාව පාවා දුන්නා! ” මෙය බොහෝ Perimenopausal සහ Menopausal කාන්තාවන්ගේ කතාවයි. (Perimenopause යන්නෙහි තේරුම “ඔසප් වීම ආසන්න හෝ සමීප යන්නයි. ” යන්නයි. එය ඔබේ ශරීරය ස්වාභාවිකවම ඔසප් වීම සඳහා සංක්‍රමණය වන කාලය, ප්‍රජනක …
Continue Reading
ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ නවතම හෙළිදරව්ව
පසුගිය වසරේ 2020 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ තම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) කියයි. මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් …
Continue Reading