තරුණයිනි! ලෝකය ඔබේත් මගේත්ය; එහෙත් ?
ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි. එම සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී සිටින කලාකාරියන් දෙදෙනෙක් ඉහළ ඡායාරූපයේ දැක්වේ. අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. …
Continue Reading
සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය කරන කොටසක් සිහිපත් වේ. උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන් ග්‍රාම නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත. ඌරා මස් කිරිම සිදුවෙමින් පවතී. කුමාර සංගක්කාර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වගකීම් දරමින් සම්භාවනාවට පාත්‍රවූ බොහෝ ක්‍රීඩකයන්ට අභිබවා තවමත් …
Continue Reading
අපරාධ රැල්ල මැඩලීමේ මෙහෙයුම් ගැන මහජන ආරක්ෂක ඇමති කළ හෙළිදරව්ව
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය …
Continue Reading
ගොවිබිමට ගොස් වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට ගොවීන් තුළ දැඩි උනන්දුවක්
-
Editor
-
March 18, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය අනුරාධපුර, මඩකලපුව, අම්පාර පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6ක් මුල් කරගෙන දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍යමහින්දානන්ද අලුත්ගමගේ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ වී මිලදී ගැනීමේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාවගේ වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් පැවති බව නිරීක්ෂණය වුණා. ඔඩිඩුසුඩාන් හා කිලිනොච්චි සහකාර කළමනාකරු ප්‍රකාශ කළ පරිදි …
Continue Reading
රේගු වෘත්තීය සමිති ගැටලුවලට අගමැතිගෙන් විසඳුම්
ශ්‍රි ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දුන්නේය. රේගු වෘත්තීය සමිති සන්ධානය සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය හමුවේ පවතින ගැටලු මෙන්ම රේගුවේ වර්තමානයේ …
Continue Reading
දුර්මතවලට රැවටුණොත් රට විනාශයි – ජනපති
-
Editor
-
March 18, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළා. දැන් මේ භෝග රට තුළ වගා කිරීම පටන් අරන්. ඉන් ලැබෙන ආදායම යන්නේ අපේ ගොවීනට : අපේ ගමට” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව නිකුත් කරයි – ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව අද (18) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා. නව සංශෝධන අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසීම විශේෂත්වයක්. එම මාර්ගෝපදේශයන් ට අනුව මෙරටට පැමිණෙන සියලුම මගීන් හෝ සංචාරකයින් විදේශ අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හරහා රට …
Continue Reading
නිවැරදිව ඇස් කණ්ණාඩියක් තෝරාගන්නේ කොහොම ද ?
-
Editor
-
March 18, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
මිනිස් සිරුරේ අවයව අතරින් ප්‍රධාන සහ සුවිශේෂී අවයවක් තමයි ‘ඇස’ කියන්නෙ. පංච ඉන්ද්‍රියන්ගෙන් වැඩි අවධානයක් යොමු කල හැකි ඇස මගින් අපට පෙනීම ලබා දෙනවා. මේ පෙනීම නිසාම අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් ඉටුවෙන කාර්යයන් අපට පහසු වෙන බව ඔබ දැනටමත් දන්නවා. මොහොතකට හිතන්න ඔබට ඒ තරම් වටින ඇස ලෙඩ උනොත්? ඔබට තව කෙනෙකුගේ උදවු උපකාර නැතිව කිසිම දෙයක් කරගන්න නොහැකි වෙනවා. ඒ නිසාමයි …
Continue Reading
මිනිස් – අලි ගැටුමට ‘තිරසර විසදුමක්’ දෙන්න ගෝඨා පාලනයට හැකි වේවිද ?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් …
Continue Reading
ගෑස් මිල ගැන අගමැතිගෙන් සහතිකයක්
රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 17 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය. වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු …
Continue Reading