ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ – ‘ගම සමඟ පිළිසඳරේ’ දී ජනපති කියයි

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ  නිදහස නොවෙයි .. යුද සමයේ රටට එරෙහි වූ මාධ්‍ය කණ්ඩායමක් නැවත නැගිටලා … මාස 60ක ධූර කාලයේ වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා … නීති පනවා ඇත්තේ ජනතා යහපතට …. දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් …. ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට .. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් …

Continue Reading

13 කණුවේදී ජීවිත 15ක් බිළිගත්තේ කළුගලක් – වගකීම බලධාරීන් භාරගත යුතු බවට චෝදනා !

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් අද (20) දින අළුයම කාලයේදී මොනරාගල – බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනකු මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය සදහන් කළා. මිය ගිය අය අතර කාන්තාවන් 6 දෙනකු ද සිටිනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනකු පමණ ගමන් කරමින් සිටි බවයි පස්සර පොලිසිය …

Continue Reading

බලයට ආ දිනවල සිතුවම් කරට ගත් ආණ්ඩුව අද සිතුවම්වලට මේ තරම් බිය ඇයි ?

දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට නිර්මාණය කළ උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70ක් වන විශාල සිතුවම අද (මාර්තු 19) දෙවරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීම සමග සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් ඇතිවී තිබෙනවා. නෙළුම්පොකුණ ඉදිරිපිට තාවකාලික අට්ටාලයක් මත ප්‍රදර්ශනය කළ …

Continue Reading

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැන අර්බුදය: දැනට එළැඹ ඇති නිගමන

කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ”ප්‍රවේශම්කාරී යළි අධීක්ෂණයකින්” අනතුරුවය. රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීම නතරකර ඇති නමුත් එය නොතකා එන්නත කෙරෙහි විශ්වාසය තබමින් එය ලබාගනිමින් එහි ප්‍රතිලාභ ලබාගත යුතුව ඇති බව …

Continue Reading

නිරෝගී – සුන්දර කෙස් කළඹකට විශේෂඥ උපදෙස්

හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා. නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් 80 ත් 100 ත් අතර ගැලවී යාම සාමන්‍ය කරුණක් .මේ නිසා හිසකෙස් කීපයක් දිනකට ගැලවී යනවිට ඔබ කලබල විය යුතු නැහැ. නියමිත ප්‍රමාණයටත් වඩා ඔබේ හිසකෙස් ගැලවී …

Continue Reading

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දිය ඉහළට

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මුල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පතුකරුවන්ට …

Continue Reading

පරාර්ථකාමීත්වය තුළින් සමාජයට බලපෑම් කළ කීර්තිමත් පුද්ගලයන් 10 දෙනෙක්

ජනප්‍රිය පුද්ගලයින් තමන් කරන දේ කරන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය සමඟ ලැබෙන කීර්තිය හා වාසනාව සඳහා යැයි අපි සිතමු. නමුත් යථාර්ථය නම්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ මන්දිර සහ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා මුදල් වියදම් කරනවාට වඩා ජීවිතයට වැඩි යමක් ඇති බවයි.  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ධනය හා බලපෑම ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා භාවිතා කරති. සමහරුන්ට, ඔවුන් පැමිණියේ කොහෙන්දැයි ඔවුන්ට …

Continue Reading

බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර …

Continue Reading

මෙවර ඉන්දියාවත් අපේ සහයට – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී 2021 මාර්තු 22 වැනි දින ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් …

Continue Reading

පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය තෙවැනි දිනටත්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands – 1’යුද අභ්‍යාසයේ තෙවැනි දිනයේ අභ්‍යසෙ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (19) පැවැත්විණ. එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු …

Continue Reading